fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගිනි ගත් ප්‍රංශ , ස්පාඤ්ඤ දේශ සීමාව

hasiniek
By hasiniek අප්‍රේල් 17, 2023 15:28

ගිනි ගත් ප්‍රංශ , ස්පාඤ්ඤ දේශ සීමාව

ප්‍රංශ , ස්පාඤ්ඤ දේශ සීමාවේ දරුණු ලැව් ගිනි හටගෙන තිබෙනවා.

ප්‍රංශයේ කටලෝනියා ප්‍ර දේශයෙන් ආරම්භ වු ලැව් ගිනි තත්ත්වය මේ වන විට ස්පාඤ්ඤයේ පෝට්බෝ නගරයට ව්‍යාප්ත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වන විට ස්පාඤ්ඤයේ ගොවිපළ වල හා නිවාස වල වැසියන් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වනවා.

මේ වන විටත් ගින්නට හසුව හෙක්ටාර 750ක භූමි ප්‍ර දේශයක් විනාශ වී තිබෙනවා.

දෙරට යා කරන දුම්රිය මාර්ග ද වසා දැමීමටයි එම රජයන් කටයුතු කර ඇත්තේ. මේ අතර මධ්‍ය ධරණී මුහුදු තීරයේ ප්‍රංශ නගරයක් අසළ ද ලැව් ගිනි හටගෙන තිබෙනවා.

ප්‍රදේශයේ පවතින දැඩි නියගය ලැව් ගිනි වලට හේතුවයි.

එම ප්‍රදේශවල ජල සීමාවන් ද හදුන්වා දී තිබෙනවා.

 

 

 

 

 

 

 

 

 

hasiniek
By hasiniek අප්‍රේල් 17, 2023 15:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්