fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දැඩි අව්වට නිරාවරණය වීම නිසා 11ක් මරුට

hasiniek
By hasiniek අප්‍රේල් 17, 2023 13:54

දැඩි අව්වට නිරාවරණය වීම නිසා 11ක් මරුට

අධික අව් රශ්මියට නිරාවරණය වීම හේතුවෙන් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ 11 දෙනෙක් මිය ගොස් 100 අධික සංඛ්‍යාවක් රෝහල් ගත කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ, විවෘත පිට්ටනියක පැවති ත්‍යාග ප්‍රධානොත්සවයකට සහභාගී වෙමින් සිටි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ප්‍රකට සමාජ ක්‍රියාධරයෙක්ට උපහාර දැක්වීම සඳහා එම උත්සවය සංවිධානය කර තිබෙනවා.

 

hasiniek
By hasiniek අප්‍රේල් 17, 2023 13:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්