fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

NSB ගණුදෙනු කරුවන්ට පැළ පනස්දහසක් ලබාදීමේ කටයුතු ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2023 12:43

NSB ගණුදෙනු කරුවන්ට පැළ පනස්දහසක් ලබාදීමේ කටයුතු ඇරඹෙයි

අලුත් අවුරුද්දේ පැළයක් සිටුවීමේ නැකතට අවශ්‍ය පැළ පනස්දහසක් ලබා දීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුව පියවර ගෙන තිබෙනවා. අද එම කටයුතු ආරම්භ කෙරුණේ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙවර අලුත් අවුරුද්දේ පැළයක් සිටුවීමේ නැකත 20වන බ්‍රහස්පතින්දා උදෑසන 6.38ට යෙදී තිබෙනවා. ඒ සදහා අවශ්‍ය පැළ පනස්දහසක් ගණුදෙනු කරුවන්ට ලබාදීමේ කටයුතු අද ආරම්භ කෙරුණේ ජාතික ඉතිරි කිරීමේ බැංකු මුලස්ථානයේ දීයි.

එම අවස්ථාවට අමාත්‍ය මහින්ද අමරවීර,  කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ යන මහත්වරුන් මෙන්ම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ උසස් නිලධාරීන් ද එක්ව සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2023 12:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්