අතුරුදහන් වූ දෙහැවිරිදි වියේ දරුවාගේ සිරුර දොලකින් හමුවෙයි
Related Articles
තම දෙමව්පියන් සමග නෙළුව ප්‍රදේශයේ නෑදෑ නිවසකට ගිය වයස අවුරුදු 2ක දරුවෙකුගේ සිරුර ආසන්නයේ ඇති දොලක තිබී හමුවී තිබෙනවා.
දරුවා අතුරුදහන් වී ඇති බවට පසුගිය 15 වැනිදා පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවයි පොලිසිය නිවේදනය කළේ.
මෙම දරුවා නිවැසියන් සහ දෙමව්පියන් නිවසේ සිටියදීම අසල දොලට තනිව ගොස් ඇති අතර ඒ අවස්ථාවේ ජාල පහරට ගසා ගෙන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.