fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත උදාවෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2023 06:39

රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත උදාවෙයි

මෙවර අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සදහා පිටත්ව යාමේ නැකත අද උදෑසන 6.28ට යෙදී තිබුණා.

ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දී කිරි මිශ්‍ර කිරි බතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා රැකී රක්ෂා සදහා පිටත්ව යාම යෝග්‍ය බවයි අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ සදහන් වී තිබුණේ. ඒ අනුව නැකතට අනුව රැකී රක්ෂා සදහා පිටත්ව යාමට බොහෝ දෙනා කටයුතු කර තිබුණා.

මේ අතර  නැකතට පැළයක් සිටුවීමේ නැකත අප්‍රේල් 20 වනදා උදෑසන 6.38 ට යෙදී තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2023 06:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්