හිටපු ජනාධිපතිවරයෙකුවූ මහින්ද මුල්ගිරිගල විහාරයේදී අවුරුද්දට හිස තෙල් ගායි
Related Articles
හිටපු ජනාධිපතිවරයෙකුවූ මහින්ද රාජපක්ෂ මැතිතුමා මුල්ගිරිගල රජමහා විහාරයේදී සිංහල හින්දු අලුත් අවුරුදු හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කළා.
එම අවස්ථාව පැවැත්වුණේ මාතර හම්බන්තොට දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක, මුල්ගිරිගල රාජමහා විහාරාධිපති බෙලිගල්ලේ සරණපාල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්.
හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ, හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, උපාලි කොඩිකාර යන මහත්ම මහත්මීන් ඇතුළු ගම්වාසීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්වී තිබුණා.