fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළට සහය දීම කාලීන අවශ්‍යතාවක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2023 15:08

ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළට සහය දීම කාලීන අවශ්‍යතාවක්

රට ස්ථාවර කිරීම සදහා ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළට සියලු දෙනා සහාය දීම කාලීන අවශ්‍යතාවක් බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ප්‍රතිත්‍රස්ත පනත මුල්කර ගනිමින් ඇතැමුන් අනියත බියක් ගොඩනගන බවද මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියාසිටියා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2023 15:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්