fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජයේ සියලු පාසල් හෙට ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2023 12:21

රජයේ සියලු පාසල් හෙට ඇරඹෙයි

පාසල්වාර සටහනට අනුව රජයේ සියලු පාසල් හෙට දිනයේ ආරම්භ කෙරෙනවා.

එමෙන්ම ලබන 20 වනදා සිට බලපැවැත්වෙන පරිදි ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාලව නව චක්‍රලේඛය නිකුත් කරන බැවින් අධ්‍යාපන අමාත්‍යංශය මගින් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් කරන්නේ නැති බව එම අමාත්‍යංශය නිවේදනය කරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2023 12:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්