කාල්ටන් නිවසටත් මෙදා සැරේ අවුරුදු ජයයි (Photos)
Related Articles
ලැබුවා වූ සිංහල සහ හින්දු නව වසරේ නැකැත් චාරිත්‍රයන් ඉටුකිරීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ මූලිකත්වයෙන් තංගල්ල කාල්ටන් නිවසේ දී ඊයේ සිදු සිදු කෙරුණා.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ගරු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත යන මහත්වරුන් ද සහභාගි විය.