fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදෙස් සංචාරකයින් රැසක් දිවයිනට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2023 18:13

විදෙස් සංචාරකයින් රැසක් දිවයිනට

සංචාරක සමය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

අලුත් අවුරුද්ද සැමරීමට රටම කටයුතු කරද්දී විදෙස් සංචාරකයින් රැසක්ම මේ දිනවල දිවයිනට පැමිණ සිටින අයුරු දැකගත හැකියි.

යුරෝපා රටවල් ඇතුළු බොහෝ රටවලට අයත් විදෙස් සංචාරකයින් මේ දිනවල දිවයිනට පැමිණ සිටිනවා. දකුණු පළාතේ සංචාරය කිරීමට ච ඉන් වැඩිපිරිසක් එකව සිටින බවයි වාර්තා වන්නේ.

උණවටුන සංචාරක කලාපයේ එම සංචාරකයින් ඉතා උද්යෝගයෙන් යුතුව විවිධ ක්‍රියාකාරකම්වලට එක්ව සිටින අයුරු ද දැකගත හැකියි.

සංචාරක ක්ෂේත්‍රයේ නිරතවූවන් මෙන්ම සංචාරක හෝටල් හිමියන් පවසන්නේ සංචාරකයින් පැමිණීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි.

මේ අතර විදෙස් සංචාරකයින් සහභාගී කරවාගනිමින් අලුත් අවුරුදු උලෙලක් බේරුවලදී පැවැත්වුණා.

ජන ක්‍රීඩා රැසක් එක්කර තිබූ විදෙස් සංචාරකයින් විශාල පිරිසක් එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2023 18:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්