fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාරිභෝගික අධිකාරියෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 13, 2023 15:54

පාරිභෝගික අධිකාරියෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

සෘජු වෙළෙඳාම් කරන පුද්ගලයන් සහ ආයතන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ලියාපදිංචි විය යුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ සූර්ය බල ආලෝක පද්ධති, දුරකථන සහ උපාංග, ගෘහ භාණ්ඩ, පිරිසිදුකාරක, සපත්තු, ලිපි ද්‍රව්‍ය, නිමි ඇදුම් ආදිය අලෙවිකරණ සෘජු විකිණුම්කරුවන් මෙලෙස ලියාපදිංචි විය යුතු බවයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 13, 2023 15:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්