රිලවුන් චීනයට යැවීම පරීක්ෂණයකින් තොරව සිදු කළ නොහැක්කක්
Related Articles
රිලවුන් ලක්ෂයක් චීනයට යැවීම කිසිදු සංගණනයක් හෝ පරීක්ෂණයකින් තොරව සිදු කළ නොහැක්කක් බව පරීසරවේදී ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා පවසනවා. රිලවා යනු අපේ රටට ආවේණික සත්ත්ව විශේෂයක් බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.