ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් තාක්ෂණ කමිටුව පිහිටුවීමට පියවරගත්තා
Related Articles
ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණ කමිටුව පිහිටුවීමට පියවරගත් බව අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ ක්‍රිකට් තාක්ෂණ කමිටුව ක්‍රීඩා අමාත්‍යාංශයේ දී රාජකාරී ආරම්භ කළා.
සනත් ජයසූරිය මහතා එහි සභාහපතීත්වය දරණ අතර අසන්ත ද මෙල් පර්විස් මහරුෆ් , චරිත් සේනානායක හා කපිල විජේගුණවර්ධන යන මහත්වරුන් කමිටුවේ සෙසු සාමාජිකයන් වනවා.
මෙම අවස්ථාවට අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද එක්ව සිටියා.