ඇෆ්ගන් කාන්තාවන්ට තහනම් කළ තැන්
Related Articles
ඇෆ්ගනිස්ථානයේ හේරත් පළාතේ උද්‍යාන හෝ හරිත අවකාශ සහිත අවන්හල්වලට කාන්තාවන් ඇතුළු වීම තලෙයිබාන් ත්‍රස්ත සංවිධානය විසින් තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඒ එවැනි ස්ථානවල ස්ත්‍රී – පුරුෂභාවට මිශ්‍ර කරන බවට සහ කාන්තාවන් හිජාබය පැළඳ නොසිටින බවට ආගමික පූජකවරුන් කළ පැමිණිලි හේතුවෙන්.