fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සීමා නිර්ණ කමිටු වාර්තාව අගමැතිට භාර දෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2023 10:39

සීමා නිර්ණ කමිටු වාර්තාව අගමැතිට භාර දෙයි

සීමානිර්ණ කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දී තිබෙනවා.

පළාත් පාලන ආයතනවල ඡන්ද ප්‍රමාණය හා සිතියම් පිළිබද තොරතුරු ඇතුළත් කරමින් සීමානිර්ණය වාර්තාව සකස් කර තිබෙනවා. සීමානිර්ණය පිළිබද කමිටු සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසිනුයි එම වාර්තාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දී තිබෙන්නේ.

අටදහසකට අධික වන පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව නව සීමා නිර්ණය හරහා හාරදහසේ සීමාවට රැගෙන ඒමට කටයුතු කර ඇති බව සදහන් වනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2023 10:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්