fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ATM කාඩ්පත්වලින් මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2023 07:10

ATM කාඩ්පත්වලින් මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ATM කාඩ්පත්වලින් මුදල් වංචා කළ පුද්ගලයෙකු කාඩ්පත් 15ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු ATM යන්ත්‍රවලින් මුදල් ලබාගැනීමට පැමිණෙන ඇතැම් පුද්ගලයන්ට මුදල් ලබා ගැනීම සඳහා සහය වන මුවාවෙන් ඔවුන්ගේ රහස් අංකය ලබා ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2023 07:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්