fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රතිව්‍යුහගතකරණය කරනවා කියන්නේ විකුණනවා නෙවෙයි – සියඹලාපිටිය

hasiniek
By hasiniek අප්‍රේල් 10, 2023 16:48

ප්‍රතිව්‍යුහගතකරණය කරනවා කියන්නේ විකුණනවා නෙවෙයි – සියඹලාපිටිය

ප්‍රතිව්‍යුහගතකරණය යනු විකිණීම නොව තරගකාරීත්වය ඇතිකිරීම තුළින් වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීමට අවශ්‍ය වාතාවරණය සැකසීම බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

hasiniek
By hasiniek අප්‍රේල් 10, 2023 16:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්