fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදේශ ගමන් බලපත්‍ර ලබා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට පණිවුඩයක්

hasiniek
By hasiniek අප්‍රේල් 10, 2023 16:38

විදේශ ගමන් බලපත්‍ර ලබා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට පණිවුඩයක්

2023-04-12 වන දිනට විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමටවේලාව වෙන් කරගත් අයදුම්කරුවන්ට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ එම අයදුම්කරුවන් සියලු දෙනාම 2023-04-12 වන දින මධ්‍යහ්න 12ට පෙර පැමිණ තම අයදුම්පත ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙසයි.

 

hasiniek
By hasiniek අප්‍රේල් 10, 2023 16:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්