fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු කරන කාලසීමාවේ වෙනසක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2023 09:58

කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු කරන කාලසීමාවේ වෙනසක්

කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු කරන කාලසීමාවේ වෙනසක් සිදුකර තිබෙනවා.

ඒ අනුව පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා ගනුදෙනු සිදුකරන බවයි කොළඹ කොටස් හුවමාරුව නිවේදනය කරන්නේ. මීට පෙර පෙරවරු 10 සිට පස්වරු 1 දක්වා එම කටයුතු සිදුකෙරුණා.

ශ්‍රී ලංකාවේ එකම කොටස් වගකීම දරණ ආයතනය ලෙස කටයුතු කරන කොළඹ කොටස් හුවමාරුව ආයෝජකයින් එකට එකතුවිය හැකි විනිවිද පෙනෙන සහ නියාමනය කරන ලද පරිසරයක් සැපයීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වනවා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2023 09:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්