fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2023 19:26

අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට සහභාගී වීම සඳහා අයර්ලන්ත කණ්ඩායම අද (09) සවස දිවයිනට පැමිණ තිබෙනවා.

පළමු ටෙස්ට් තරගය අප්‍රේල් මස 16 වනදාත්, දෙවන ටෙස්ට් තරගය අප්‍රේල් 24 වනදාත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

මේ අතර අයර්ලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට දඟපන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත සහ සදීර සමරවික්‍රම කැඳවා තිබේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2023 19:26

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්