ශ්‍රී ලංකාව වැටී සිටින ආර්ථික අගාධයෙන් ගොඩ එන්න සියල්ලම උදව් කළ යුතුයි – IMF කියයි
Related Articles
ශ්‍රී ලංකාව මුහුණ පා සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සියලු දෙනාගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පෙන්වා දෙනවා.
ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ විදේශ ණය ලැබීමත් සමග ශ්‍රී ලංකාව යථාතත්ත්වයට පත්වීම ආරම්භ වී ඇති බවයි.