fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රමිතියෙන් තොර කිරුම් මිනුම් උපකරණ පිළිබඳ දැනුම් දීමට විශේෂ දුරකථන අංකයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2023 15:53

ප්‍රමිතියෙන් තොර කිරුම් මිනුම් උපකරණ පිළිබඳ දැනුම් දීමට විශේෂ දුරකථන අංකයක්

නිසි ප්‍රමිතියෙන් තොර කිරුම් මිනුම් උපකරණ භාවිතා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැනුම් දීමට මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

අදාළ දුරකථන අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බවත් 011 218 22 53 යන දුරකථන අංකයට කිරුම් මිනුම් උපකරණවල ප්‍රමිතිය සම්බන්ධයෙන් දැනුම් දිය හැකි බවත් එහි අධ්‍යක්ෂ සුජීව අකුරන්තිලක මහතා සඳහන් කළේ ය.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2023 15:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්