fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්රේනය විදුලිය අපනයනයට සැරසෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2023 15:33

යුක්රේනය විදුලිය අපනයනයට සැරසෙයි

යුක්රේනය විදුලිය අපනයනයට සැරසෙයි.

මාස 6කට පසුවයි යුක්රේනය නැවත විදුලිය අපනයනයට සුදානම් වන්නේ. පසුගිය කාලය පුරාම යුද ගැටුම් හේතුවෙන් යුක්රේන බලශක්ති නිෂ්පාදනය බෙහෙවින් අඩාල වුණා. රටට අවශ්‍ය තරම්වත් විදුලිය නිෂ්පාදනය කිරීමට ඔවුන්ට නොහැකිව තිබුණා. න්‍යෂ්ටික බලශක්තියෙන් සපිරි රාජ්‍යක් වූ යුක්රේනය යුද්ධයට පෙර අසල්වාසී රටවල්වලට විදුලිය ලබාදිම සිදු කළා.

කෙසේ වෙතත් යුක්රේනය සතුව තිබු යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික විදුලිබාලාගාරය වන සපෝරීෂිෂා විදුලිබාලාගාරය මේ වන විට පවතින්නේ රුසියා පාලනය යටතේ.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2023 15:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්