පසුගිය දින 5 තුළ සිදුවූ රිය අනතුරුවලින් 25 දෙනෙක් මරුට
Related Articles
පසුගිය දින 5 තුළ සිදුවූ රිය අනතුරු 265කට ආසන්න සංඛ්‍යාවකින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරනවා.