යාල රක්ෂිතයේ සඟවා තිබූ ගංජා කිලෝ 122 ක් STF භාරයට
Related Articles
ගෝනගංආර පොලිස් වසමේ යාල රක්ෂිතයේ දිවුලනේගොඩ, තම්මිටකන්ද, වැටහිරවගොඩ ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකදී වියළි ගංජා කිලෝ 122ක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා
බෑග් 07 ක පුරවා සගවා තිබූ වියළි ගංජා තොගයසමග මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් ද හමුවූ බවයි එම නිලධාරීන් පැවසුවේ.