fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඖෂධ මිල පහළ දැමීමට සෞඛ්‍ය ඇමතිගේ අවධානය

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2023 18:40

ඖෂධ මිල පහළ දැමීමට සෞඛ්‍ය ඇමතිගේ අවධානය

ඖෂධ මිල අඩු කිරීම ක්‍රමානුකූලව කළ යුතු දෙයක් බැවින් ඉදිරියේදී සාධාරණ මිලකට ඖෂධ ලබාදීමට  පියවර ගන්නා බව  අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

කුණ්ඩසාල මැතිවරණ කොට්ඨාසයේ ඉඩම් හිමිකම් ඔප්පු ලබාදීමේ වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේබව කියා සිටියා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2023 18:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්