සිසුන් පිරිසක් ගමන් ගත් ජීප් රථයක් අනතුරට ලක්වීමෙක් එක් අයෙකු මරුට – 8කට තුවාලයි
Related Articles
මාතලේ ප්‍රදේශයේ පාසලක උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් ගමන් ගත් ජීප් රථයක් අනතුරට ලක්වීමෙන් එක් අයෙකු මියගොස් තවත් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මාතලේ තොටගමුව වෙල්යාය අසල දී අද (08) අළුයම මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.