fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උත්සව සමයේ දිවයින පුරා විශේෂ වැටලීම්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2023 13:33

උත්සව සමයේ දිවයින පුරා විශේෂ වැටලීම්

ඊයේ දින (07) පාරිභෝගික කටයුතු මත අධිකාරිය මගින් දිවයින පුරා වැටලීම් 151 ක් සිදුකර ඇති අතර බිත්තර සම්බන්ධව වැටලීම් 51 ක් ද පමණ සිදු කර තිබෙනවා.

උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ මේ වන විට වැටලීම් 1250 කට ආසන්න ප්‍රමාණයක් සිදු කර තිබෙනවා.

මෙම වැටලීම් දිවයින පුරා නිවාඩු දිනවල ඇතුළුව ක්‍රියාත්මක වේ .

එමෙන්ම රාජකාරීන් සඳහා විශේෂ වැටලීම් කණ්ඩායම් ද යොදවා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2023 13:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්