fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගොවිජන බක්මහ පොළ සහ වෙළඳ ප්‍රදර්ශනය කෑගල්ල නගර ශලාවේදී ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2023 12:42

ගොවිජන බක්මහ පොළ සහ වෙළඳ ප්‍රදර්ශනය කෑගල්ල නගර ශලාවේදී ඇරඹෙයි

කෑගල්ල දිස්ත්‍රික් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් මේම අප්‍රේල් මස 08,09,10 තෙදින කෑගල්ල නගර ශලාවේදි පවත්වනු ලබන “ගොවිජන බක්මහ පොල සහ වෙළඳ ප්‍රදර්ශනය” විවෘත කීරීමට  ඇමති රන්ජිත් සියඹලාපිටිය එක්වුණා.

මේහිදී ඇඳුම් පැළඳුම්,විවිධ ආහාර වර්ග හා අවුරුදු රස කැවිලි,එලවළු,පලතුරු,තෑගි භාණ්ඩ,විවිධ පැල වර්ග හා කාබනික පොහොර,දේශීය සහල් හා අලවර්ග ඇතුළු අලුත් අවුරුදු සමයට අවශ්‍ය බොහෝ නිෂ්පාදන සිතමු ගොවි සංවිධාන සමාජික සමාජිකාවන් විසින් ඉදිරිපත් කර තිබුණා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2023 12:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්