ඉපලෝගමදී කාන්තා ඝාතනයක්
Related Articles
ඉපලෝගම පොලිස් වසමේ , හිරිපිටියා ගම, විවින් පාරේදී අද අලුයම කාන්තාවක කපා කොටා ඝාතනය කර තිබෙනවා.
මෙලෙ ඝාතනයට ලක්ව ඇත්තේ , ඉපලෝගම, හිරිපිටියා ගම, මයිලගස්වැව ප්‍රදේශයේ පදිං චි ඒ.එම් සමන්තිකා අධිකාරී නම් හැවිරිදි දෙ දරු මවකි.
අද අලුයම 05.00 ට පමණ මෙම කාන්තා ව හිරිපිටියා ගම ප්‍රදේශයේ පොල් ආශ්‍රිත නිෂ්පා දන කර්මාන්ත ශාලාවක සේවය සඳහා හිරිපිටියා ගම, විවින් අතුරු මාර්ගයේ ගමන් කරමින් සිටියදීයි මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ.
ඇයගේ සැ මියා මෙම ඝාතනය සිදු කරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.
මරණයට පත් වූ කාන්තාව හා ඇගේ සැ මියා අතර කාලයක පටන් පවුල් ආරවුල් පැ වති බවත්, ඒ හේතුවෙ න් ඉපලෝගම පොලිස් ස්ථානයේ පැ මිණිලිද පවතින බවත් ඉපලෝගම පොලීසිය පවසනවා.
මීට මාසයකට පමණ ඉහතදී මෙම කාන්තාව සැමියා සමඟ ආරවුල් පැවතීම හේතුවෙන් මයිලගස්වැව පිහිටි නිවසේ සිට, සිය බාල දරු වා ද සමගින් විවින් පාරේ පිහිටි සො හොයුරාගේ නිවසට පැමිණ එහි සිට පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තශාලාවේ සේවයට ගොස් ඇති අතර, එලෙස සුපුරු දු පරිදි අද දිනද සේවයට යමින් සිටියදී ඇගේ සැ මියා විසින් අදාළ මාර්ගයේ රැ ක සිට මෙම ඝාතනය සිදු කරන්නට ඇතැ යි පොලීසිය සැ ක පළ කරනවා.
මිය ගිය කාන්තා වගේ දියණියද අදාළ පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සේවය කරන්නියක වන අතර, ඇය අද උදෑ සන 05.00 ට පමණ සේ වයට යෑ ම සඳහා මයිලගස්වැව පිහිටි ඇගේ කුලී නිවසේ සිට පැ මිණ ඇති අතර, ඒ එන අතර වාරයේ මාර්ගයේ පුද්ගලයකු වැටී සිටිනු දැක ඒ පිළිබඳව සොයා බැ ලීමේ දී මව ලේ විලක් මැ ද වැටී සිටිනු දැක කෑ ගසා අසල්වා සීන් දැ නුවත්ත් කර ඇත.ඒ අනුව අසල්වා සීන් පැ මිණ 1990 සුව සැ රිය හා ඉපලෝ ගම පො ලීසිය දැ නුම්වත් කර ඇති අතර, සුව සැ රියේ
නිළධා රීන් පැ මිණ පරික්ෂා කිරීමේ දි කා න්තා ව ජීවිතක්ෂයට පත්ව ඇති බවට තහවුරු කර ගෙන ඇත.
ඒ අනුව මිය ගිය කා න්තා වගේ දේ හය කැ කිරා ව දිසා රෝ හලේ මෘ ත ශරිරා ගාරය වෙ ත යොමු කිරීමට පොලීසිය කටයුතු කර ඇත.
මිය ගිය ස්ථා නයේ ලේ පැ ල්ලම් හා කා න්තා වගේ පා වහන් යුගලක්, සේ වා ස්ථා නය වෙ ත රැ ගෙ න යන බා ල්දියක්, ජල බෝ තලයක්ද නිරීක්ෂණය විය. සිද්ධිය සම්බන්ධයෙ න් ඉපලෝ ගම පො ලීසිය පරීක්ෂණ සිදු කරයි.