fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2023 11:31

හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

වරකාපොල පොලිසියේ  බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත දුෂණ මර්දන අංශ නිලධාරීන් විසින් ඊයේ සවස වරකාපොල අල්ගම බෝගහමුල හංදියේදී හෙරොයින් ග්‍රෑම් 5200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මොහු වරකාපොල මහෙස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තු කරුවෙකුද වන අතර කුරුවිට එළිමහන් සිර කඳවුරේ සිට පලා ගිය පුද්ගලයකු බවටද හඳුනාගෙන ඇත.
අද දින මොහු වරකාපොල මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2023 11:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්