කෙසෙල්ගමුව ඔයේ ඉල්ලම් හෑරූ පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් බගවන්තලාව ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 35,36,42,55,58 පසුවන්නන් වේ.
ඔවුන් සතුව තිබී ඉල්ලම් හෑරීමට භාවිතා කළ උපකරණ කිහිපයක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා බගවන්තලාව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.