fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාත්‍රී තැපැල් දුම්රියක් අවලංගු කෙරේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2023 17:59

රාත්‍රී තැපැල් දුම්රියක් අවලංගු කෙරේ

අද (07) දින ධාවනයවීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රියක් අවලංගු කිරීමට සිදු වී තිබෙනවා.

ඒ, කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වා සහ ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනයවීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රියයි.

එම දුම්රිය අවලංගු කර ඇත්තේ, අග්බෝපුර දී සිදුවූ දුම්රිය පීලිපැනීම හේතුවෙන්.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2023 17:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්