fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වරකාපොළ ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළඟකින් නිවාස සියයකට හානි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2023 15:23

වරකාපොළ ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළඟකින් නිවාස සියයකට හානි

වරකාපොළ ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළගකින් නිවාස සියයකට පමණ හානි සිදුව තිබෙනවා.

වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෝපිටිය,  නිවටුව,  වේරගොඩ,  හල්ලව,  ඒබිඩිගල,  උඩබාගේ,  කොහොඹදෙණිය ආදී ග්‍රාම නිලධාරී වසම් 12ක් හරහා මෙම සුළග හමා ගියා.

සිද්ධියෙන් වු හානිය පිළිබද සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹාලාපිටිය,  පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම ගම්මානවල නීරික්ෂණ චාරිකාවක නිරත වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2023 15:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්