ජනතා අරගලයකින් ගෙන ආ අභිලාශයන් තහවුරු කිරීමට දේශපාලන පක්ෂ අසමත් වෙලා
Related Articles
ජනතාව අරගලයකින් ගෙන ආ අභිලාශයන් තහවුරු කිරීමට දේශපාලන පක්ෂ අසමත් වී ඇති බව යූත් ෆෝ චේන්ජ් සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.