fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු කොටුවෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2023 06:22

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු කොටුවෙයි

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැනීම් කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු බුලත්සිංහල දෙහිගහවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ කිහිපයක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 21,23 හා 24 යන වයස්වල පසුවන ගෝවින්න,මතුගම හා කොබවක යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2023 06:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්