fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුරාසැල් විවෘතව තිබෙන දිනයන් ගැන නිවේදනයක්

hasiniek
By hasiniek අප්‍රේල් 6, 2023 16:28

සුරාසැල් විවෘතව තිබෙන දිනයන් ගැන නිවේදනයක්

හෙට (07) දිනයේ රජයේ නිවාඩු දිනයක් වුවත් දිවයින පුරා සියලු සුරාසැල් විවෘත කර තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ අතර සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මස 13 හා 14 යන දිනයන්හි දී පමණක් සුරාසැල් වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ

hasiniek
By hasiniek අප්‍රේල් 6, 2023 16:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්