Country | Buying | Selling | |
![]() ![]() | Dollar | 198.50 | 202.99 |
USA | |||
![]() ![]() | Pound | 273.27 | 282.08 |
UK | |||
![]() ![]() | Euro | 233.75 | 242.34 |
EU | |||
![]() ![]() | Yen | 1.79 | 1.86 |
Japan | |||
![]() ![]() | Yuan | 30.23 | 31.50 |
China | |||
![]() ![]() | Dollar | 144.54 | 150.86 |
Australia |
බදු පැහැරහරින්නන් ගැන ඔත්තු දෙන අයට සල්ලි
Related Articles
බදු පැහැරහරින්නන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබා දෙන බව ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය වෙබ් අඩවියේ සඳහන් කර තිබෙනවා.
දේශීය ආදායම් පනතේ 211 වගන්තිය යටතේ බදු පැහැරහරින්නන් සම්බන්ධයෙන් සපයන ලද තොරතුරු පදනම් කරගෙන බදු අය කළ විට රැස්කරන ලද ආදායමින් 15%ක් දක්වා එසේ මූල්‍ය ත්‍යාග ලෙස පිරිනමනු ලබන බව යි එහි දක්වා ඇත්තේ.
තවද හිතමතා බදු පැහැර හරින පුද්ගලයින් පිළිබඳ තොරතුරු දන්නේ නම් දෙපාර්තුමේන්තුව දැනුවත් කරන ලෙසත් මෙහිදී එම පුද්ගලයන්ගේ අනන්‍යතාවය ආරක්ෂා වන පරිදි කටයුතු කරන බව ද සඳහන් වනවා