fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුරකතන සංවාද පටිගත කිරීම ගැන සමාජ මාධ්‍යයේ ගෙන යන ප්‍රචාර අසත්‍යයි – ආරක්ෂක අමාත්‍යාංශය

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2023 11:57

දුරකතන සංවාද පටිගත කිරීම ගැන සමාජ මාධ්‍යයේ ගෙන යන ප්‍රචාර අසත්‍යයි – ආරක්ෂක අමාත්‍යාංශය

සියලුම දුරකතන සංවාද පටිගත කිරීම , දුරකතන ඇමතුම් ගබඩා කිරීම මෙන්ම වට්ස්ඇප් , ෆෙස්බුක් හා ට්විටර් ඇමතුම් නිරීක්ෂණය කිරිමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බවට සමාජ මාධ්‍ය තුළ ගෙන යන ප්‍රචාර සම්පුර්ණයෙන්ම අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය මේ බව සඳහන් කළා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2023 11:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්