ප්රධාන මාර්ගයේ සිදුවු දුම්රිය ප්රමාදය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්රධාන මාර්ගයේ ගමන් කෙරෙන දුම්රිය අද පෙරවරුවේ ප්රමාද වුණා.