fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් යයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2023 11:05

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් යයි

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දැමීමට තීරණය කළ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

විවිධ පාර්ශ්වවලින් ලැබුණු ඉල්ලීම් සළකා බලා මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2023 11:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්