යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි නිල සංචාරයක් සඳහා අසල්වැසි පෝලන්තයට පැමිණ තිබෙනවා.
රුසියාව සමග යුද්ධය ආරම්භ වීමෙන් පසු යුක්රේන සරණාගතයින් මිලියනයකට වැඩි පිරිසකට පෝලන්තයේ රැකවරණය හිමි වුණා.
රුසියාව අත්පත්කරගත් ඉඩම් නැවත ලබා ගැනීම සඳහා ප්රතිප්රහාර දියත් කිරීමේ සැළසුම් ක්රියාත්මක වන අතරතුර යුක්රේන ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සිදු වීමද විශේෂත්වයක්.