fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආපනශාලා හිමියෝ ගණන් අඩු කරද්දී, බේකරි හිමියෝ තවම තීරණයක් ගෙන නෑලු

hasiniek
By hasiniek අප්‍රේල් 5, 2023 12:48

ආපනශාලා හිමියෝ ගණන් අඩු කරද්දී, බේකරි හිමියෝ තවම තීරණයක් ගෙන නෑලු

බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

සමස්ත නිෂ්පාදකයින්ගෙන් ගෑස් පරිභෝජනය සිදුකරනු ලබන්නේ සියයට 25ක පමණ වන බව එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසුවේය.

ගෑස් මිල අඩුකිරිමත් සමඟ බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි දින දෙක තුළ තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බව ඔහු කියා සිටියා

hasiniek
By hasiniek අප්‍රේල් 5, 2023 12:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්