fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමෘද්ධි බැංකු නිලධාරීන් පිරිසක් හෙට වෘත්තීය ක්‍රියාමාර්ගවලට

hasiniek
By hasiniek අප්‍රේල් 5, 2023 10:36

සමෘද්ධි බැංකු නිලධාරීන් පිරිසක් හෙට වෘත්තීය ක්‍රියාමාර්ගවලට

මෙතෙක් ඉටු නොවූ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් හෙට (06) දින සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලීමට පියවර ගන්නා බව සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහ සංගම් හා කාර්යාල නිලධාරී සංගමය අවධාරණය කරනවා.

අද පවතී මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති එන්.ඒ.අයි.බී. අබේසිංහ මහතා සඳහන් කළේ තමන්ගේ වෘත්තීය ඉල්ලීම් වසර දෙකක කාලයක් පුරා අදාල බලධාරීන් වෙත යොමු කළද මේ දක්වා කිසිදු හෝ විසඳුමක් නොලැබුණු බවයි

ඒ හේතුවේ හෙට ( 06 ) සිට වෘත්තීය ක්රියාමාර්ග ආරම්භ කරන බවත් ඒ අනුව 06 වෙනිදා දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු 1086 ම සම්පූර්ණයෙන් වසා දමා දැඩි විරෝධය පළ කරන බවත් ඒ මහතා කියා සිටියා

hasiniek
By hasiniek අප්‍රේල් 5, 2023 10:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්