fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජයේ ලේඛණ ව්‍යාජ ලෙස සකස් කළ පුද්ගලයෙකු කොටු වෙයි

hasiniek
By hasiniek අප්‍රේල් 4, 2023 16:55

රජයේ ලේඛණ ව්‍යාජ ලෙස සකස් කළ පුද්ගලයෙකු කොටු වෙයි

රියදුරු සහ ආදායම් බලපත්‍ර ඇතුළු රජයේ ලේඛණ ව්‍යාජ ලෙස සකස් කළ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත්තා.

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල ආසන්නයේ ඇල්විටිගල මාවතේ නිවසක කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනුණා.

ඔහු ළග තිබී ව්‍යාජ ලෙස සකස් කළ රියදුරු බලපත්‍ර විවිධ පුද්ගලයින්ගේ රියදුරු බලපත්‍ර 18ක් බැංකු කාඩ් පත් 07 ක් සහ ආදායම් බලපත්‍ර 3ක් ඇතුළු ව්‍යාජ ලෙස සකස් කළ ලියකියවිලි රැසක් විශේෂ කාර්ය බලකාය සොයා ගත්තා.

hasiniek
By hasiniek අප්‍රේල් 4, 2023 16:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්