fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අරගල සහ වෘත්තීය ක්‍රියාමාර්ගවල ජයග්‍රහණයන්ට ළමයින් බිල්ලට ගන්න එපා

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2023 13:37

අරගල සහ වෘත්තීය ක්‍රියාමාර්ගවල ජයග්‍රහණයන්ට ළමයින් බිල්ලට ගන්න එපා

අරගල සහ වෘත්තීය ක්‍රියාමාර්ග ජයග්‍රහණවලට ළමයින් බිල්ලට නොගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂික හමුවක් අමතමිනුයි නාමල් රාජපක්ෂ මහතා මෙම ඉල්ලීම සිදුකළේ. රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ගිරිතලේ නිවසේදී මෙම රැස්වීම පැවැත්වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් පළකළා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2023 13:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්