fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඡන්දයට නාම යෝජනා දුන් රජයේ සේවකයන්ට වැටුප් දෙන්න කැබිනට් අනුමැතිය

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2023 12:45

ඡන්දයට නාම යෝජනා දුන් රජයේ සේවකයන්ට වැටුප් දෙන්න කැබිනට් අනුමැතිය

පළාත් පාලන මැතිවරණය සදහා පෙනී සිටින රාජ්‍ය සේවකයින්ට වැටුප් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ අනුව මාර්තු නව වනදා සිට අප්‍රේල් 25 වනදා දක්වා වූ මූලික වැටුප ගෙවිමට ඊයේ දිනයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2023 12:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්