ඊයේ (03) වැල්ලවත්ත ප්රදේශයේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දී දෙහිවල සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියක ගැටී කාන්තාවක් මියගොස් තිබෙනවා.
මියගිය කාන්තාව වයස අවුරුදු 21ක් වන මොරටුව ප්රදේශයේ පදිංචිකාරියක් වේ.