fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

“ඉන්දිගෝ මං දිගේ” කෘතිය දොරට වඩී

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2023 12:33

“ඉන්දිගෝ මං දිගේ” කෘතිය දොරට වඩී

නීතීඥ ලක්මිණී අමරසිංහ මහත්මිය රචිත ඉන්දිගෝ මං දිගේ කෘතිය දොරට වැඩුම පසුගියදා සිදුවුණා.

ඒ පුස්තකාල හා ප්‍රලේඛණ ශ්‍රවණාගාරයේදීයි.

ප්‍රථම පිටපත කතෘවරිය සිය දෙමව්පියන්වෙත පිළිගැන්වූවා.

ප්‍රවිණ සාහිත්‍යෙව්දී තිඹිරියාගම බණ්ඩාර , ප්‍රවීණ ගී පද රචක රවී සිරිවර්ධන හා කිවිදියක් වන ධනුෂ්කා කුලරත්න කෘතිය පිළිබද ඇගයුම් දේශන සිදුකළා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2023 12:33

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්