ඩුබායි රාජ්‍යයේ සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රත්මලාන කුඩු රංජි නමැත්තාගේ සංවිධානාත්මක අපරාධකරුවෙකු අත්අඩංගුවට ගැනුණා.
ඔහුට රුපියල් කෝටි 400ක පමණ මුදලක් පසුගිය කාලයේ බැරකර ඇති බව හෙළිවුණා. මෙම සැකකරු සරත්, මොහොමඩ් හා අෂීස් යන අන්වර්ත නාමයන්ගෙන් පෙනීසිට තිබෙනවා.